Press "Enter" to skip to content

කොරෝනා ආසාදිතයින් යම් මට්ටමකට පාලනය කර අවසන් – රාජ්‍ය බුද්ධි අංශය

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත පොකුරු සම්බන්ධයෙන් සියලු තොරතුරු බුද්ධි අංශ සතුව පවතින බවත් මේ වන විටත් යම් මට්ටමකින් කොරෝනා පාලනය නතු කර ගෙන අවසන් බව රාජ්‍ය බුද්ධි අංශය පවසයි.

විශේෂ ක්‍රමවේදයන් භාවිත කරමින් මෙරට කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනිමට රාජ්‍ය බුද්ධි අංශයට හැකි වු බවත් සහකාර බුද්ධි අංශ සේවාවේ වැඩබලන සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම ද සිල්වා මහතා පවසයි.

More from GossipMore posts in Gossip »