Press "Enter" to skip to content

නිරෝධායන ප්‍රතිපත්ති අනුව වෙසක් සමරන්න පුළුවන්

නිරෝධායන නීතිරීතිවලට ගරුකරමින් තම ගෙදර හුදෙකලාව වෙසක් සැමරීමට හැකියාව ඇති බව නිරෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

වැඩි වශයෙන් ප්‍රතිපත්ති පූජාවලට මුල් තැන දෙමින් මෙවර වෙසක් උත්සවය සැමරීමට කටයුතු කරමු යැයි ඔහු වැඩිදුරටත් කියා සිටී.

More from GossipMore posts in Gossip »