Press "Enter" to skip to content

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 500 ඉක්මවයි

‪නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 505ක් දක්වා ඉහලට. අද (26) දිනයේ රාත්‍රී 9.00 වන විට මෙරටින් රෝගීන් 45ක් වාර්තා වී ඇත.

රෝහල් ගතව ප්‍රතිකාර ලබන මුළු රෝගීන් සංඛ්‍යාව 378ක් වේ.

More from GossipMore posts in Gossip »