මෙරට 415 වැනි කොරෝනා ආසාධිත රෝගියා කොළඹ ද සොයිසා කාන්තා රෝහලෙන් වාර්තාවී තිබෙනවා. එම කාන්තාව මරදාන ප්රදේශයේ කාන්තාවක් වන අතර ඇයගේ දරුවා අද සවස මියගිය බවයි රෝහල් බලධාරීන් සඳහන් කරන්නේ.

කොරෝනා ආසාධිත ගැබිණි කතක් ද සොයිසා රෝහලෙන් : දරුවා ජිවිතක්ෂයට පත්වෙයි
More from GossipMore posts in Gossip »
- මරණය පරදා ජීවිතය දිනූ හැටි – 11 හැවිරිදි දරුවා සහ බිළිඳා බේරාගත් සංවේදී මෙහෙයුම
- යතුරුපැදියේ වේගය වැඩි කිරීමට වැඩකෑලි දැමූ දහම්නෙත් අවසන් ගමන් යයි
- ඇදහිය නොහැකි මුදලකින් වාහන මිල ඉහළට
- ආයේ ආසාවටවත් වැගන් ආර්, වෙසල්, ප්රාඩෝ එකක් පදින්න වෙන් නැති ලකුණු – අලුත් බද්දෙන් වෙනස් වුණ මිල ගණන් මෙන්න
- ආදරයට පුළුවන් වුණා කොල්ලෙක් රටම දන්න ගායකයෙක් කරන්න





