Press "Enter" to skip to content

යුධ හමුදාව තුල ඩ්‍රෝන රේජිමේන්තුවක් ඇරඹිමට අවධානය

ඉදිරියේදි ශ්‍රී ලංකා යුධ හමුදාව තුල ඩ්‍රෝන රෙජිමේන්තුවක් ආරම්භ කිරිමට අවධානය යොමුව තිඛේ.

යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ නව කොරෝනා වෛරස අවධානම හමුවේ හුදකලා කර ඇති ප්‍රදේශ නිරීක්ෂණයට ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනිමට තීරණය කර ඇති බවයි.

More from GossipMore posts in Gossip »