Press "Enter" to skip to content

පළාත් මට්ටමින් සීමා ලිහිල් කිරීම සෞඛ්‍ය නිර්දේශ මත

කර්මාන්ත හා ව්‍යාපාර කටයුතු නැවත ක්‍රියාත්මක කිරීමට පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරු හරහා කරුණු ඉදිරිපත්කර තත්ත්ව වාර්තාවක් දෙන ලෙස ජනපති දැනුම් දී තිබෙනවා.

පවතින තත්වය යටතේ නැවත රැකියා කටයුතු ආරම්භ කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙනවා.

More from GossipMore posts in Gossip »