Press "Enter" to skip to content

මෙරට හයවන කොරෝනා මරණය වාර්තාවෙයි

ශ්‍රී ලංකාවේ හය වැනි කොරෝනා මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවා.

කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඒ මහතා පැවසුවේ.

More from GossipMore posts in Gossip »