Press "Enter" to skip to content

05 වන පුද්ගලයාත් කොරෝනා වෛරසයට බිළිවෙයි

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මෙරට සිදු වූ පස්වන මරණයත් වාර්ථා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 44 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත.

මොහු ඉතාලියේ සිට පැම්ණ තිබෙන පුද්ගලයෙක් වන අතර නිව්මෝනියා තත්ත්වය උත්සන්න විමෙන් මොහු මියගොස් ඇත.