Press "Enter" to skip to content

කොරෝනා වෛරසයෙන් 03 වන පුද්ගලයත් මිය යයි

කොරෝනා වෛරසය ආසාදනය වී ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

72 හැවිරිදි ඔහු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

More from GossipMore posts in Gossip »