Press "Enter" to skip to content

තවත් කොවිඩ් මරණ 180ක්

අගෝස්තු 05වනදා කොවිඩ් මරණ 180ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව මෙරටදී මේ දක්වා සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 10320ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම මරණ 180න් 97දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 83දෙනා කාන්තාවන් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.